Saturday, October 20, 2012

ආයුබෝවන්ඩ



මුලින්ම ඔන්න ආයුබෝවන්ඩ කියනවා යාලුවෝ හැමෝටම..මං මෙහෙම වැඩකට අත ගැහුව පලවෙනි වතාව.බොරු කෙයන්න ඕනි නැ නේ.මං නම් වැඩිය blog ගැන දන්නෙත් නැ.ඒත් මේ වැඩේට පොඩ්ඩක් අස හිතුනා.මොනවා හරි දෙයක් ඉගනගන්න පුළුවන් වෙයි නේ.
හරි, දැන් කියන්නම් බැරි බැරි ගතේ හරි මේ වැඩේට අත ගහපු හේතුව.මට ඉන්නවා පට්ටම පට්ට යාලුවෝ ටිකක් හැමදාම set වෙන.උන් ටිකනම් මාරයි.සමහර එවුන් දැක්කම අම්ම අප්පා දැක්කා වගේ.ඒත් සමහර එවුන් දැක්කම ,,අප්පොයි .....????????????????????????????.
දැන් තේරෙනවනේ යාලුවනේ මං මේ වැඩේ පටන් ගන්න හේතුව.මෙන්න මේ අපේ set එකේ එවුන් තමා.මුන්  ටිකට පුංචි මඩ පහරක් ගහන්න හදන අහිංසක වැයමක් තමා මේක..හී හී හිහීහි.....හැබැයි ඔන්න සියලුම නම් ගම් මනංකල්පිතයි හරිය.මොනවා උනත් උන් ටික මගෙත් එක්ක දුකේදී නැතත් සැපේදී ලගින ඉන්න එවුන් ටික නේ..
ඔන්න එහෙනම් මං වැඩේ පටන් ගත්තා......... :-P



No comments:

Post a Comment

]