Saturday, October 20, 2012

'රජ කුකුළා'



අප්පට සිරි,මට කියන්න අමතක උනානේ blog එකට 'රජ කුකුළා'  කියල නමක් දාන්න හේතුව. මොකක් කරන්නත් කලින් නමක් දාගන්න එපා යැයි.නැත්තන් මොකක්දෝ එකක් වගේනේ  නේ.. :-D

පට්ටම පට්ට අමාරු වැඩක තමා නමක් ගැන හිතපු එක. හිතුවා හිතුවා ගොඩාක් හිතුවා, අවේ නැ නේ.....  ????????????????????????.( නමක් හොදේ ). ඔහොම ඉන්නකොට එක පාරටම අපේ set එකේ පොරක් මතක් උනා.වැඩේ ගොඩ.දැම්ම නම. 'රජ කුකුළා'.  

මේ ගමන්ම මගේ යාළුවා ගැන පොඩ්ඩක් කියන්නම්කො.නැත්තම් හිතට හරි නැ වගේ. මු කෙල්ලෝ දැක්කට කතා කරන්නේ නැ ජිවිතේට,බොරු කියන්නේ නැ ජිවිතේට, කෙල්ලෙක් දැක්කත් අහක බලනවා.අම්මප.ඒක හින්ද අපි මුට හුරතලේට කියන්නේ කුකුළා කියල.මොකද මු කොටන්න දන්නෙම නැති හින්දා.
දැන් තේරෙනවනේ මගේ යාළුවා කොච්චර නිහතමානී පොරක්ද කියලා.හී හිහිහි.මේ වගේ නිහතමානී යාලුවෙක්ට පුංචි හරි ගෞරවයක් දක්වන්න එපා යැයි අපිත්.මෙන්න අපගේ උපහාරය..කුක්කු කුඋක් කුඋක්.
සැ.යු (මගේ යාළුවාට ගෞරවයක් පිණිස රජ කුකුළා යන නාමය මෙම බ්ලොග් සටහනට  යොදන ලදී)  


No comments:

Post a Comment

]